ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් යළි වර්ධනය වෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළි ගැටුම් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ, දින 11 ක් පුරා පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව දෙපාර්ශවය විසින් එළඹ සිටි සටන් විරාමය ද උල්ලංඝණය කරමින්. එමෙන්ම ඊශ්‍රායලය හා පස්තීනය යළිත් සටන් ආරම්භ කර ඇත්තේ ඊශ්‍රායල තුළ සිදුවූ බල පෙරළියෙන් දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්. කෙසේවෙතත්, ඊශ්‍රායලයේ ප්‍රහාරක...