කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. 2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට මෙලෙස අනුමැතිය හිමිවී ඇත. වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ...