මේ සූදානම ඉතිරි තෙල් ටැංකි 85 ත් ඉන්දියාවට දෙන්න – ඕමල්පේ සෝභිත හිමි

ඉන්දීය විදේශ ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කිරීම කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසති. සෝභිත හිමියන් සඳහන් කළේ, ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදීමට සූදානම් වන බවට කරුණු වාර්තා වන බවයි. තව ද උන්වහන්සේ විමසා සිටින්නේ,  රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකිණීමට වත්මන්...