දුම්රියෙන් ගෙනිච්ච ඉන්ධන ලීටර් 13000ක් අතුරුදන්

කොලොන්නාවේ සිට ගාල්ල දක්වා දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඉන්ධන ලීටර් දහතුන් දහස් හාරසිය හැත්තෑ හයක් (13,476ක්) අතුරුදහන් වී තිබෙන බව අනාවරණය වී ඇතැයි බව දුම්රිය ස්ථානාධිපති සංගමය ‘අරුණ’ට අනාවරණය කරයි. රුපියල් දහතුන් ලක්ෂ හැටතුන් දහස් හයසියයකට අධික පාඩුවක් මේ හේතුවෙන් දැරීමට සිදුව ඇති බව එම සංගමයේ ලේකම් කසුන් චාමර...