එන්නත් කමිටුවෙන් නීලිකා මලවිගේ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා චිනයේ නිෂ්පාදනය කෙරෙන “සිනොවැක්ස්” කොවිඩ් එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවැරී ඇති කාර්යයක්...