ඩලස් මහාචාර්ය නීලිකාගෙන් සමාව ඉල්ලයි!

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිදු කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය පිළිබද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඒ පිළිබදව නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලු බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය...