බැසිල් fail උනහම ඊළඟට ගේන්නේ කවුද ? – නලීන් බණ්ඩාර

සමහරු බැසිල් රාජපක්ෂ පැමිණ ලංකාවේ ආර්ථිකය ගොඩ දමනකන් බලන් සිටින බව සමඟි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර පවසනවා. බැසිල් පාර්ලිමේන්තුව පැමිණීම සමගි ජන බලවේගයට ප්‍රශ්නයක් නොවන බවත් බැසිල් රාජපක්ෂ ෆෙල් වුහොත් ඊළඟට ගෙන එන්නේ කවුරුදැයි නලින් බණ්ඩාර ප්‍රශ්න කර සිටියා. පා.ම නලින් බණ්ඩාර, "කට්ටිය බලන් ඉන්නවා බැසිල් ඇවිල්ලා හරි ගොඩ...