රට විකිණීමට,බදු දීමට,පාවා දීමට ලක්කරන්න එපා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රජයට පවසයි

ආණ්ඩුව නොමග යනවා නම් එය හරිමගට හැරවීම සඳහා මහ සංඝරත්නය පෙරට ආ යුතු යැයි නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. රටේ ජනතාව මේ වනවිට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද පොහොර හිඟයෙන්, කෑම වේලක් ලබාගැනීමේ දුෂ්කරතාවලින්, ඔවුන් පීඩාවට පත්ව ඇතැයි ද ආනන්ද හිමියෝ පැවැසූහ. රට විකිණීමට, බදු දීමට, පාවා...