මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය ඇති වී තිබෙනුයේ ජනාධිපතිවරයා වටා සිටින කේවට්ටයින් කිහිප දෙනෙකු නිසා බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. මේ අවස්ථාවේ අදාළ කේවට්ටයින්ගේ නම් හෙළි නොකරන නමුත් ඉදිරියේදී...