PFizer කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබා දීම කුමන්ත්‍රණයක් බව නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. "ඇත්ත වශයෙන් ම කවුරුහරි හිතාමතා ජනාධිපතිතුමාට ලකුණු දාගන්න වැඩක් ද, නාමල් මහත්තයගෙන් ලකුණු දාගන්න කරපු වැඩක් ද එහෙමත් නැත්නම් අගමැතිතුමාට නම් ලකුණු දාගන්න වැඩ කරන්නේ නැහැ. හම්බන්තොට නෙවෙයි හැම කෙනාට ම ගහන්න...