මේජර් ජනරාල් මොහාන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නියෝග

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර  මරණ තර්ජනය එල්ල කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති හමුදා මේජර් ජනරාල්වරයා සහ සෙසු සැකකාර හමුදා සාමාජිකයින් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන...