කිරිපිටි පාලන මිල ඉවත් කළොත් දේශීය කර්මාන්ත වලටත් සාධාරණයක් ඉටුවේවි

පාඩු ලබන කිරි කර්මාන්තයලංකාව තුළ කිරි සඳහා පවතින ඉල්ලුමෙන් 80 % ක්ම සපුරන්නේ සම්පූර්ණ යොදය සහිත කිරි කර්මාන්තය තුළිනුයි. අද වෙද්දි මේ කර්මාන්තය මාසිකව රු.බි. 1.5 ක පාඩුවක් ලබනවා. මේ පාඩුව අවම කරමින් පාරිභෝගිකයින්ටත් සාධාරණයක් ඉටුකරමින් රජය පසුගියදා හොඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. ඒ කිරිපිටි ආනයනයේදී බදු සහන ලබාදීමයි.ජාත්‍යන්තර වෙළදපොලේ පවතින...