මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා මිලින්ද රාජපක්ෂව පත්කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතින් මිලින්ද රාජපක්ෂ ප්‍රදානය කරනු ලැබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔහු මීට පෙර ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කළා. එක්සත් ජාතීන්ගේ ආසියානු...