Mask එකක්ද දෙකක්ද.

කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි මත ආරක්ෂක උපක්‍රම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වනවා. පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි වලට අනුකූලව අප පැළඳිය යුත්තේ mask එකක්ද, එකකට වඩා පැළඳීමෙන් වාසියක් තිබේ ද යන්න බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. සෞඛ්‍ය සේවකයින් ඇතුළු කෝවිඩ්...