කොරෝනා නිසා මිය ගිය ජීවිත 4300ට වග ආණ්ඩුව කිව යුතුයි – මනුෂ

කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර  පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැුවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි මිනිස් ජීවිතවලට වගකිව යුතු යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.ඩෙල්ටා ප‍්‍රභේධය වේගයෙන් ව්‍යාප්තවෙමින් යන අවස්ථාවේදී පළාත් සංචරණ සීමාවන් ඉවත් කරමින්...