ගැසට් නිවේදනය රිවස් කර රසායනික පොහොර ගේන්න යනවා- මනුෂ නානායක්කාර

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගමකට අවසර ලබාදීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේ දැයි ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා ඊයේ (අගෝස්තු...