ජනාධිපතිතුමනි,උද්දච්චකම පැත්තකින් තියල ගොවියාට පොහොර දෙන්න – මනූෂ

''එන්නත් නිසි කලට නොගෙන ඒම හේතුවෙන් අවුරුදු 60ට වැඩි ජනතාව මිය යාම, රට හයිබ්‍රිඩ් ක්‍රමයට වසා තිබීම වැනි දේ සිදු කර රට තුළ තවදුරටත් කොරෝනා ව්‍යාප්ත වීම ආදිය සිදු වූයේ ජනාධිපතිවරයාගේ උද්දච්චකම ⁣නිසා" යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්‍ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කරයි. මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව...