ඇන්ටිජන් ගෙන්න එක සමාගමකට විතරක් ටෙන්ඩරය දීලා – මනූෂ නානායක්කාර

එක් සමාගමකට පමණක් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට හැකි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙන්ඩර කැදවා ඇති බවත්, ආණ්ඩුව කඩා වැටීමට පෙර ඡන්දයට උදව් කළ ගජ මිතුරන්ට හම්බකරගැනීමේ අවස්ථාව ආණ්ඩුව ලබාදී ඇත්දැයි ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. ඇන්ටිජන් ජාවාරම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත...