අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු වූ රජයයි – මංගල

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දිගු කලකට පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වර්තමාන දේශපාලන හා ආර්ථික වටපිටාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. හිටපු මුදල් අමාත්‍යවරයා මෙසේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූයේ ටික කලකට පසුව වීම විශේෂත්වයකි. “අපි මේ ආරම්භක මාධ්‍යය සාකච්චාව පවත්වන්නට තීන්දු කරේ, ලංකා ඉතිහාසයේ කලුම පැල්ලමක් ලෙස සැලකෙන කලු ජූුලියට 38 වසරක්...