සජබ ආරාධනයට මංගල බෑ කියයි

සමගි ජන බල වේගයට නැවත එක්වන ලෙසට කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බල වේගයත් එකම කාසියේ දෙපැත්තක් බවයි. ශ්‍රී ලංකාවට  මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ ‘U’ හැඩයේ ප්‍රතිපත්තිමය වෙනසක්...