2021 වර්ෂයේ අනාගත විද්‍යා ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

මහාචාර්ය මලික් පීරිස්ට චීනය විසින් 2021 වර්ෂයේ අනාගත විද්‍යා ත්‍යාගය පිරිනමා තිබෙනවා. ඒ අනුව මහාචාර්ය මලික් පීරිස්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිව තිබෙන බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ. 2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා...