පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මංතීරුව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්…