ආණ්ඩුවෙන් යන්නේ නෑ – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

රජයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් පැතිරයන ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා ප්‍රතික්ෂේප කර සිටින බවත් ඔහු පවසනවා. එමෙන්ම, හෙට (02) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පවතින බවත් එහිදී තමන් කරන විශේෂ කතාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බවත්...