හිටපු ජනාධිපති මෛත්‍රිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා. මේ හේතුවෙන් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඒ, අද සවස 5 සිට රාත්‍රී 7 දක්වා මුළු දිවයිනම ආවරණය පන පරිදි Zoom ඔස්සේයි. ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයීය...