රට දිනවීම සඳහා සූදානමින් සිටින්න – මෛත්‍රීපාල සිරිසේන

සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට අද (02) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. "LTTE ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට ඇවෑමෙන්, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීගේ බිහිසුණු...