රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු කරනවා – මෛත්‍රීපාල සිරිසේන

කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වර්තමාන රජයට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමට පියවර ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන්...