අපි ආපු ගමන් තෙල් මිල අඩු කරා – මෛත්‍රීපාල සිරිසේන

ඉන්ධන මිල ඉහළ නොදැමු ආණ්ඩුවක් රට තුළ නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) උදෑසන පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී තෙල් මිල සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, "අපි ආපු ගමන් තෙල් මිල අඩු කරා. අපිට අන්තිම අවුරුද්දේ වැඩි කරන්න සිද්ධ...