නියම වෙලාවට එලියට බහිනවා..!- මෛත‍්‍රී කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාවට තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති...