ජනතාව ජීවත් කරවන්න රජයට දැවැන්ත වියදමක් – කථානායක මහින්ද යාපා අබේවර්ධන

කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථික සම්පුර්ණයෙන්ම දුර්වල වී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන පවසනවා. එමෙන්ම රටේ තිබෙන සංචාරක හොටෙල් සියල්ලම පාඩු වී ඇති බවත් සත බාගයකවත් ආදායමක් ඔවුන්ට නැති බවත් කිසිම සංචාරකයෙක් දකින්න නොලැබෙන නිසා රටට තිබු දැවැන්ත අදායමක් අහිමි වී ඇති බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන සදහන් කරනවා....