පෞද්ගලික සමාගම් 5කට කිරි එළදෙනුන් 4,200ක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. අද (සැප්. 7) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම කිරි එළදෙනුන් ආනයනය කර ජාතික කිරි නිෂ්පාදනයට දායක කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන් ම, ජනතා...