කෘෂිකර්මාන්තයේ දියුණුවට ටැබ් 10,000ක් දෙනවා – මහින්දානන්ද

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඒ රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහායි. මෙම ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව අමාත්‍යංශයේ කෘෂිකර්ම දත්ත ගබඩාවක් ස්ථාපිත කෙරෙන අතර...