චීන සමාගමකින් හා තවත් සමාගමකින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති කාබනික පොහොර මිල මෙතෙක් රසායනික පොහොර මිලදීගත් මිලට වඩා වැඩි බව අනාවරණය වේ. එමෙන්ම එම රසායනික පොහොරවල තිබිය යුතු බවට තීරණය කර ඇති රසායනික ප්‍රතිශතයද ආනයනය කිරීමට යන මෙම කාබනික පොහොරවල නොමැති බව තවදුරටත් අනාවර්ණය වේ. මේ බව...