උද්ඝෝෂණ තියෙන්නෙත් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි -මහින්දානන්ද

වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. වී සඳහා උද්ඝෝෂණ සිදුකරන්නෙත් හාල් මාෆියාව ඇත්තෙත් පොළොන්නරුවේ පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, "මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පවත්වනවා. මේ සියලු...