ක්ෂුද්‍ර ජීවීන් සහිත චීන පොහොර ආනයනය කිරීමේ තීරණය හකුලා ගනී

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර තිබේ. අදාල කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ දෙවැනි පරීක්ෂණයේදීද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බව හෙළි වූ බැවින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. එම පොහොර ජීවානුහරණය...