මහින්ද ගොවීන්ගෙන් සමාව ඉල්ලයි

ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක නියෝජිතයෙකු ලෙස ගොවීන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. පොහොර ගැටලුව පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, "ඇත්තටම මේ ගොවි ජනතාවගෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කණගාටු වෙනවා. මම නම් ඇත්තටම මේ...