රාජ්‍ය සේවක දීමනා ‍ටික කපනවා – අමාත්‍ය මහින්ද අමරවීර

රජය ආර්ථික අසීරුතාවන්ට මුහුණ දුන්නත් රජයේ සේවක වැටුපෙන් සත පහක්වත් කොවිඩ් අරමුදල සඳහා කපා දමන්නේ නැතැයි පවසන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකි බව පෙන්වා දෙයි. රජය විසින් සේවක වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල සඳහා කපා දැමීමට කටයුතු...