වැලි පැටෙව්වා කියලා ඔප්පු කළොත් අස්වෙනවා – අමාත්‍ය මහින්ද අමරවීර

මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කවර හෝ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී...