වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට ටනම්රන්ජන් රාමනායකගේ පාර්ශ්වයෙන්ද කොන්දේසියක් ඉටු විය යුතු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත. ඒ අනුව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරන්නේ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන්සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතුව...