වැලිකඩ බන්ධනාගාරේ බීමතින් යකා නැටුවේ ලොහාන් රත්වත්තේ – ‘ද මෝනින්’ පුවත්පත

ඊයේ දිනය තුල ප්‍රධාන පුවතක් ලෙස පැතිර ගිය බීමත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වැලිකඩ සිරගෙදරටත්, ඉකුත් 12 වැනිදා අනුරාධපුර සිරගෙදරටත් ගොස් යකා නැටු සිදුවීමට අදාල අමාත්‍යවරයා ලොහාන් රත්වත්ත බව ‘ද ‌මෝනින්ග්’ පුවත්පත අද අනාවරණය කොට ඇත. ඒ නමුදු වැලිකඩ බන්ධනාගාර ප්‍රකාශකයෙකු ඊයේ දින පවසා තිබුනේ එසේ පැමිණියේ අමාත්‍ය ලොහාන් නොවන බවයි.එමෙන්ම බන්ධනාගාර...