මම මෝඩ නෑ – සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ලොහාන් රත්වත්තේ

තමා සිරකරුවන්ට හිංසා කිරීමට තරම් අනුවණ නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා. Daily mirror පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමා බන්ධනාගාර වෙත ගිය බව පිළිගන්නා නමුත් තමාට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන්ගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්යස්ථාන 2ක් තිබූ බවත් ඒ ඕනෑම...