ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇඩො මි.150ක ණයක්

කොවිඩ් -19 එන්නත්කරණ සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ඊයේ (09) දිනයේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව...