සීනි කිලෝව රු 210ට නගී – අසාධාරණයි- ඒත් කරන්න දෙයක් නැහැ – ලසන්ත අලගියවන්න

සීනි මිල ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා. කිලෝවක මිල රුපියල් 210ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද (26) පුවත්පත් වාර්තා කරනවා පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණ ද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්වා මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට...