අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවෙනවා- අලගියවන්න

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ම වැඩි කිරීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවීම අනුව අදාළ භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවන බවය. රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි...