රට වැහුවාටම මදි.කොරෝනා මඩින්න නම් දිනකට PCR ලක්‍ෂයක් කල යුතුයි- ලාල්කාන්ත

රට වසා දැන ඇති කාල සීමාව තුළ දිනකට PCR පරීක්ෂණ ලක්ෂයක් ඉක්මවා සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත සඳහන් කරයි. රට වසා දැමීමේ ප්‍රයෝජනයට ගැනීමට නම් PCR පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කළ යුතු බවද පැවසූ ඔහු මුළු රටම පීරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට දැවැන්ත...