කොවිඩ් වසංගතයට රට වැසීම හොඳම විසඳුම නෙමෙයි – ලලිත් යූ ගමගේ

කොවිඩ් වසංගතයට රට වැසීම හොදම විසදුම නොවන බවත් රටක් වශයෙන් අභියෝග රැසක් ජය ගත යුතුව ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ පැවැසීය. කොවිඩ් අර්බුදය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව එය සෞඛ්‍ය ආර්ථික සමාජීය ගැටළුවක් බවත් එවන් තත්වයක් තුළ රට වැසීම යනු ඒ සදහා තිබෙන එකම හෝ හොදම...