කුරුණෑගල මහනගර සභාවෙන් කොවිඩ් පොකුරක්

කුරුණැගල මහනගර සභාවේ සේවකයින් පිරිසකට කොවිඩ්-19  වෛරසය ආසාදනය වී තිබේ.  සෞඛ්‍ය අං‍ශ පැවසුවේ සේවකයින් 147 දෙනෙකුට සිදු කළ PCR පරික්ෂණවලින් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවය.  දින කිහිපයකට පෙර සේවකයින් කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන්PCR පරීක්ෂණ සිදු කර තිබේ.  කොවිඩ් ආසාදනය වී ඇති...