මේ රටේ ප්‍රසිද්ධ පවුලක – හොඳ උගත් නායකයෙක් ඉදිරියේදී අපි එළිදක්වනවා – වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. “අපි ශ්‍රී ලංකා“ නමින් සංවිධානයක් ගොඩනගා ගනිමින් අදාළ සාකච්ඡාව අද පස්වරුවේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති බව වාර්තා විය. එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක...