ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්. වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබුවා. හදිසි නීති...