කිලිනොච්චියේ මසුන් අල්ලන්න චීන සමාගමක් එයි?-ධීවර රස්සාව ඉවරයි?

කිලිනොච්චියේ ධීවර සංගම් රැසක් කියා සිටින ගැටලුවලට හේතුව ඔබට අනාවරණය කරදීම අපේ යුතුකමකි. ඒ කිලිනොච්චියේ ජන ජීවිතය අපේ ආර්ථිකය හා බැඳී තිබීම නිසාය. කිලිනොච්චියේ ධීවර සංගම් පෙන්වා දෙන හැටියට චීන සමාගම්වල ආක්‍රමණයත්, ඔවුන් විසින් සිදුකරනු ලබන ධීවර කටයුතුත් නිසා කිලිනොච්චියේ ධීවරයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු රාශියකි. කිලිනොච්චියේ ධීවර සමිති සමූහය...