අනාගත පරපුර මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන ජාතියක් බවට පත් කරන්න පුළුවන් නම් – අපේ අවසාන කාලය සතු⁣ටින් ගත කරන්න පුළුවන්

රටේ අනාගත පරම්පරාව මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන ජාතියක් ලෙස ලෝකයට ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නම් එය යම් දිනක සතුටු විය හැකි කරුණක් වනු ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි. ”අපේ අනාගත පරම්පරාව මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන ජාතියක් විදිහට අපිට ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට අපේ අවසාන කාලයේදී...